tag:blogger.com,1999:blog-7516190054821734306.post7865733856720327338..comments2024-02-07T17:22:45.567-08:00Comments on දත් වෙද සුමිතුරු : කිරි දත් IIදත් වෙද සුමිතුරුhttp://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7516190054821734306.post-5517297582308810422017-03-09T10:22:46.137-08:002017-03-09T10:22:46.137-08:00ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම...ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-18148740042444195862016-04-07T08:39:10.488-07:002016-04-07T08:39:10.488-07:00දැනුත් මදින්න ඉතින් දත් ටික හොඳට.. නැත්තම් ඉතින් ද...දැනුත් මදින්න ඉතින් දත් ටික හොඳට.. නැත්තම් ඉතින් දත් ටික නරක් වෙයි.. දත් වෙද සුමිතුරුhttps://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-54693310429755501962016-04-03T23:09:52.768-07:002016-04-03T23:09:52.768-07:00ඕං ආවා අපිත් මේ පැත්තෙ.. අම්මා මද්දන කාලෙ නම් දත් ...ඕං ආවා අපිත් මේ පැත්තෙ.. අම්මා මද්දන කාලෙ නම් දත් ටික හොඳට මැදුණා තමා..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-11360855459814757922016-04-01T08:24:08.496-07:002016-04-01T08:24:08.496-07:00විදුරුමස් රෝග ගැන ලියලා තිබෙන ලිපියේ තියෙන්නෙ දත් ...විදුරුමස් රෝග ගැන ලියලා තිබෙන ලිපියේ තියෙන්නෙ දත් මුල් දියවීම ගැන. දුර්ගන්ධය ගැන ලියන්නම් ඉක්මනටම..

ස්තූතියි..දත් වෙද සුමිතුරුhttps://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-44336695705823667462016-04-01T08:22:53.767-07:002016-04-01T08:22:53.767-07:00ඔබ වැනි කෙනෙක්ගෙන් එවැනි අදහසක් ලැබීම සතුටක්. ස්තූ...ඔබ වැනි කෙනෙක්ගෙන් එවැනි අදහසක් ලැබීම සතුටක්. ස්තූතියි.. දත් වෙද සුමිතුරුhttps://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-44702472422189387872016-04-01T08:22:15.971-07:002016-04-01T08:22:15.971-07:00දත් නරක් වෙන්න ප්‍රධාන අවශ්‍යතා 4ක් සපුරන්න ඕනෙ. ඒ...දත් නරක් වෙන්න ප්‍රධාන අවශ්‍යතා 4ක් සපුරන්න ඕනෙ. ඒ තමයි දත, කාබොහයිඩ්රේට, කාලය සහ බැක්ටීරියා. ඉතින් මේ එක සාධකයක් හරි වැඩි වුණොත් තමයි දත් නරක් වෙන්නෙ. කාබෝහයිඩ්රේට් වැඩි වෙන්නෙ පැණිරස ගොඩක් කෑවහම. බැක්ටීරියා වැඩි වෙන්න නම් ඉතින් ජානමය හේතු බලපානවා. කාලය කියන්නෙ දත් මදින්නෙ නැතුව ඉන්න කාලය. දතේ ස්වභාවය වෙනස් වෙනවා විවිධ රෝගී තත්ව නිසා. එතකොට දත් ඉක්මනට නරක් වෙනවා.

ඊට dඅමතරව දියවැඩියාව, ඛේට ග්‍රන්ථි ආශ්රිත රෝග, විකිරණ ප්‍රතිකාර නිසා කටේ කෙල ප්‍රමාණය අඩුවීම නිසත් දත් නරක් වෙන්න පුළුවන්. දත් වෙද සුමිතුරුhttps://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-20193665082435264532016-04-01T08:14:28.346-07:002016-04-01T08:14:28.346-07:00අමාරුවෙන් හරි මද්දන්න අටම් අයියෙ. නැත්තම් පොඩි අයට...අමාරුවෙන් හරි මද්දන්න අටම් අයියෙ. නැත්තම් පොඩි අයට දත් කැක්කුම හැදුනාම බලන් ඉන්න බෑ. එච්චරට වේදනයි. දත් වෙද සුමිතුරුhttps://www.blogger.com/profile/04425072536649428088noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-50550607871632632952016-04-01T06:31:15.948-07:002016-04-01T06:31:15.948-07:00වටිනා තොරතුරු, දත් මුල් දියවීම, දුර්ගන්දය වැනි දේව...වටිනා තොරතුරු, දත් මුල් දියවීම, දුර්ගන්දය වැනි දේවල් ගැනත් ලියන්න..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-46877487450045571692016-03-31T22:44:57.918-07:002016-03-31T22:44:57.918-07:00සතුටක් මෙවන් ලිපි සිංහල බ්ලොග් අතරට එක්වීම පිළිබඳව...සතුටක් මෙවන් ලිපි සිංහල බ්ලොග් අතරට එක්වීම පිළිබඳව , ස්තුතියි ඔබට මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-83081002745953712232016-03-31T22:19:14.072-07:002016-03-31T22:19:14.072-07:00කොච්චර දත් පරෙස්සම් කලත් සමහරුන්ගේ දත් ඉක්මනින් නර...කොච්චර දත් පරෙස්සම් කලත් සමහරුන්ගේ දත් ඉක්මනින් නරක් වෙන්නෙ දිරාපත් වෙනේ ඇයි?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7516190054821734306.post-14593293845937488082016-03-31T18:36:47.802-07:002016-03-31T18:36:47.802-07:00අම්මෝ දත් මද්දන්ඩ තියන අමාරුවක්අම්මෝ දත් මද්දන්ඩ තියන අමාරුවක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com