Sunday, March 8, 2015

දත් ගැන බිඳක්...


දත් කියන්නේ අපේ ජීවිතේට වැදගත්ම දෙයක්. 
ඒ වගේම ස්ථිර දතක්
අපිට අහිමි වුණොත් ආයේ කවදාවත් ඒ දත අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් දත් 32ක් විතර අපේ කටේ තිබ්බට ඒ හැම දතක්ම එකිනෙකට වෙනස්. ඉතින් ඒ දත් කොහොමද හොඳින් පරිස්සම් කරගන්නේ කියන ගැටලුව කියවන ඔබට අනිවාර්යයෙන් ඇති. 

ඒ ගැන ඔබේ හිතේ තියන ගැටළු වලට පොඩි හරි සහනයක් වෙන්නයි මේ පුංචි උත්සහයක් දරන්නේ. දත් රෝග ගැන වගේම විවිධ ප්‍රතිකාර ක්‍රම ගැනත් ඔබට තියන ගැටළු මෙහිදී ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හැකි උපරිමයෙන් ඔබට සහයක් වෙන්නට අපේක්ෂා කරනවා. 

ඒ වගේම දන්ත සෞබ්‍ය හා බැඳුණු මිත්‍යා විශ්වාස වගේම යහපත් දන්ත සෞබ්‍ය පවත්වා ගන්නේ කෙසේදැයි ලිපි පෙළක් මගින් ඔබ දැනුවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. 

දැනුමෙන් සපිරි ලිපියකින් යලි ඔබ හමුවෙමු... 

8 comments:

  1. මේක නම් ගොඩක් වටින උත්සාහයක්!
    දත් / මුඛය සෞඛ්‍යයමත්ව තියෙන එක මුලු සිරුරෙම සෞඛ්‍යයට වැදගත් වෙනවා නේද?
    ඒ වගේම පෙනුමටත් (දත් කියන්නෙ පංච කල්‍යාණ වලින් එකක්ලුනේ)
    ඉතිං දන්ත සෞඛ්‍යය ගැන දැනුම ගොඩක් එක්ක අපේ දත් පිළිබඳ ගැටලු විසඳා ගන්නත් දත් වෙද සුමිතුරු ලොකු උදව්වක් වේවි කියල හිතනවා. දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ගිමන්..

      පහුගිය කාලෙ ගොඩක් වැඩ තිබුන නිසයි ලියන්න පටන් ගන්න බැරි වුණේ.. ඉතින් දැන් කෙටි විවේකයක් ලැබිලා තියෙන නිසා දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා.

      දිගටම මේ පැත්තෙත් එන්න!

      Delete
  2. සුභ පැතුම්. අන්කොමන් ටොපික් එකක් වගේම වටිනා දෙයක්. දිගටම කරගෙන යන්න. :-D

    ReplyDelete
  3. පට්ටම පට්ට වටින වැඩක්...දිගටම ලියන්ඩ...

    ReplyDelete
  4. අදයි මේ පැත්තට අාවේ............. දිගට ම ලියමු... අගේ අැති බ්ලොගයක්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. දිගටම එන්න..

      Delete